ඇල්බට් අයින්ස්ටයින්
ඇල්බට් අයින්ස්ටයින් පිළිබඳව ඔබේ සිතුවිල්ල කුමක්ද? ඔහු ලොව බිහිවූ විශිෂ්ටතම විද්‍යාඥයෙක්ද? එහෙමත් නැත්නම් ඉගෙනගන්න පුළුවන් කමක් නැති පල් මෝඩයෙක් ද? පුංචි අයින්ස්ටයින් දවසක් ගෙදර ආවේ ගුරුවරියගෙන් තුන්ඩු කෑල්ලකුත් අතින් ගෙන. එහි තිබුනේ මේ මැට්ටා ඉගෙන ගන්න බැරි කෙනෙක් ලෙස හංවඩු ගහලා. ආයෙත් ඔහු පාසල් නො එවන ලෙස කියා තිබුනා. නමුත් ඔහුගේ අම්මා මේ කතාව පිළිගත්තේ නැහැ. අම්මා මොකක් හෝ හේතුවකට පුංචි අයින්ස්ටයින් ට වයලිනයක් තෑගි දුන්නා. අයින්ස්ටයින් තමන්ගේ ජීවිතය පිළිබඳව කතා කරද්දි කියන්නේ වයලින් වාදනය ඔහුගේ මොළයේ හැකියාවන් වැඩි කළ බවයි. සංගීතයට කළ හැකි දේ බොහෝමයි. අපි මේ ගැන තවත් කතා කරමු.
Sarasith



වටිනා අදහස් වලට ගොඩාක් ස්තුතියි. අපි මේ ගැන තවත් කතා කරමු…..වැඩි විස්තර දැන ගන්න ගොඩක් ආසයි.