මතක තබාගැනීම ආයාසයකින් කළ යුතු වෙහෙස දැනෙන ක්‍රියාවක් වේ. බොහෝ දරුවන් මතක තබා ගැනීමේ කටයුත්ත නිසා කලකිරීමට සහ විඩාවට පත්වේ. ගුණන වගු මතක තබා ගැනීම තුන් වන වසරේ සිට ඉහළට දරුවන් විසින් කළ යුතු ආයාස කර කටයුත්තකි. මේ කටයුත්ත කිරීමට බැරි හෝ අපහසු දරුවන්ට ගණිතයේ කුසලතා දැක්විය නොහැකිකම නිසා මුළු පාසල් ජීවිතයම අපහසු තාවයට පත්විම සිදු විය හැක්කක්.

මේ අභියෝගය ජය ගැනීමට අද දවසේ පරිගණක නිසා ශබ්ද පාළනයට එකතු වූ නවීන මෙවලම් උපයෝගී කරගත් නව නිර්මාණයකි “චක්‍ර මතකයෙන්” සබ්ලිමිනල් වැඩසටහන.  දරුවකුගේ යටි සිතට පමණක් ඇසෙන සේ සබ්ලිමිනල් තාක්ෂණය යොදා ගැනීම නිසා නිරායාසව චක්‍ර මතකයට නගා ගැනීම පහසු වේ.

මෙම වැඩසටහන අඩංගු හඬ පටය හෝ වෙබ් අඩවිය ශ්‍රවනය කළ යුතු වෙ. දිනපතා මාස තුනක් නින්දට පෙර හෝ නින්දෙන් අවදිවෙන විට ශ්‍රවනය කිරීමෙන් ආයාසයකින් තොරව 2වරක් සිට 12 වරක් දක්වා චක්‍ර මතකය ඇතිකර ගනී.

මීට පෙර කිසිම ලෙසකින් සබ්ලිමිනල් තාක්ෂණය පාසල් ඉගෙනුම් ක්‍රියාවලීන් සඳහා ලංකාවේ ක්‍රියාත්මකව නොමැත.

About these ads

One Response to

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )