බ්‍රැඩ්මන් ගේ දුක නිසා වානේ පන්නරය ලැබූ හැටි

දුක් විඳින්න නියම තියෙන්නේ වානේ වගේ සවිමත් වෙන්නමයි. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් කියන පුංචි කොල්ලා ක්‍රිකට් ලෝකේ වීරයෙක් වුනේ බෝලයක් වත් ගන්න විදිහක් නැතුව. ඔහුට තමන් එක්ක එකට් සෙල්ලම් කරන්න කිසිම කෙනෙක් හිටියේ නෑ. තිබුනේ පොඩි ටික් බෝලෙකුයි, රවුම් තප්පෙකුයි විතරයි.ඒත් ඔහුගේ ගමන එන්න පුළුවන් වුනේ නොතිත් ආශාව නිසාමයි.

Sanath Gamage Sarasith
Dinuma

Sanath Gamage
Human Skills Development Specialist

1 responses to “බ්‍රැඩ්මන් ගේ දුක නිසා වානේ පන්නරය ලැබූ හැටි

ප්‍රතිචාරයක් ලබාදෙන්න