ආදරේ වැඩි කරගන්න ගෙදරින්

ඊයේ රෑ අම්පාරේ පවුල් විසි පහක අම්මලා ආවා සිරි නිවස වැඩසටහනට. අපි ඒ අයත් එක්ක ජීවිතේ ගැන කතා කළා. රෑ ඒ අම්මලා ආයෙත් ආවා තමුන්ගේ සැමියාත් දරුවනුත් එක්ක. සමහර තැන් වල තවත් නෑදෑයන් එකතුව ඇවිත් සිටියා. අපි කතා කළා ගෙදර ආදරේ ගැන. සමහර තාත්තලා කසාද බැඳලා අවුරුදු තිහකට පස්සේ ඊයේ තමයි පළවෙනි වරට තමන්ගේ බිරිඳට ආදරෙයි කීවේ. ඔවුන්ව අගය කරේ. දරුවන් තමන් ගේ දෙමාපියන් ගේ ඇස් දිහාම ආදරෙන් බලන් හිටියේ ඊයේ බීම නවත්තන්න දිවුරපු තත්තලාත් හිටියා.

ආදරයට අළුත් ඇරඹුමක් ඕනි ටික කාලයක් එකට යනකොට. අපි දැක්කා හුඟාක් දෙනෙක් කඳුළු හංඟගෙන ඉන්නවා. ඒත් මේ ගීය වාදනය වෙන කොට හැමෝම ඇඬුවා. මමත් ඇඬුවා. මටත් මගේ තත්තා මේ ගීය කියන විදිහ මතක් වුනා. මම මගේ පුතාලා දෙන්නාත් නළවපු විදිහ මතක් වුනා. ඔබටත් මේ ආරාදනාව අයෙත් තමන්ගේ පවුළට තව ටිකක් වැඩියෙන් ළං වෙන්න මෙ ගීය රස විඳින ගමන්

මේ චිත්‍රපටියේ දැකපු විදිහ

2 responses to “ආදරේ වැඩි කරගන්න ගෙදරින්

  1. this song is my hart form my child hood and this feels me my mother chanting voice ,therefore tears coming out from my ice.

    Good Luck,Sanath AMARE from ACTA

  2. මහත්මයාගේ උත්සාහය නම් හරි අගෙයි..
    පුංචි නිවැරදි කිරීමක්…
    ඔබ Video කියන වචනය වැරදියට Vedio කියලා ලියලා තියෙනවා කිහිප පොළකම…
    ඒක නිවැරදි කරගන්න…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )