මතක ඇතුව අද රුවල් දමා ගන්න.

ජීවිතයේ පරමාර්ථය නැමති ගමනාන්තයට යන්න ඔබ සතු රුවල නම් අරමුණු සහ ඉලක්කයි. පරමාර්ථයක් නැති ජීවිතය සයුරේ ඔහේ පාවෙන නැවක් වගේ. නැවකට ගමනාන්තයක් වගේ ජීවිතයට පරමාර්ථයක් තියෙන්න ඕනි. රුවල් ඉහළට ඔසවා සුළඟේ ශක්තියෙන් ගමන්නතයකට යන්න පුළුවන් උනත් රුවල් ඉහළට එසවුවේ නැත්නම් නැව ගමනක් යන්නේ සෙමෙන්. බොහෝ දෙනෙක් මේ රුවල් නංවන්නේ නැතුව ආකර්ෂණයේ නීතියෙන් වැඩක් ගන්නේ නැහැ. 

සයුරේ ඔහේ පාවෙන නැවක් චණ්ඩ කුණාටුවලින් විනාශ වෙනවා. පරමාර්ථයක් නැති ජීවිතයත් අනේක විද බාධාවන් ගැන ලතැවෙමින් සෝකයෙන් පිරුණු ජීවිත ගත කරනවා. ඔයාගේ යටි සිතට දැනෙන්න පරමාර්ථයක් සකස් කර ගන්න. ඔබේ වෝල් පේපර් එකට, ෆෝන් එකට යොදා ගන්න. නිතරම ඔබටම ඔබ කියන්න. සිතේ අසීමිත ශක්තිය ජය ගන්න මේ ක්‍රමය යොදා ගන්න. මතක ඇතුව අද රුවල් දමා ගන්න.

4 responses to “මතක ඇතුව අද රුවල් දමා ගන්න.

  1. රුවල දිගහැරෙනකම් අමාරුයි තමයි ….. එත් .. දිගහැරුණු ජයග්‍රහණයේ රුවලක් .. අකුලන්න ..ශක්තියක් ..නෑ.. කාටවත්..!

  2. Mind Tips (ධනාත්නක වදන් SMS මගින් නොමිලේ ජංගම දුරකතනයට)

    http://www.facebook.com/mindtip1

  3. නියම සමාජ සේවයක………… බොහොම ප්‍රීති ….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )