Tag Archives: ජීවිත පාඩම්

ක්‍රියාත්මක වෙන්න

වඩා වැදගත් වෙන්නේ අපි සිතන දෙය, අපි දන්නා දෙය හෝ අපි විශ්වාස කරන දෙය නොවෙයි. අවසානයේදී වඩාත් වැදගත් වෙන්නේ අපි කළ දෙයයි. දැන්මම ක්‍රියාත්මක වෙන්න.
– ජෝන් රස්කින් (ඉංග්‍රීසි ලේඛක) John Ruskin

Advertisements