අපේ ජීවිතේ හරියට රේසින් බයිසිකලයක් වගේ. හැබැයි අපි වේගයෙන් යන්න පුලුවන් ගියර් වලට මාරු වෙන්න පුලුවන් කම පාවිච්චි කරන්නෙ නැ. අපේ නව වසරේ අරමුණු ඉලක්ක දිනාගන්න තියෙන හැකියාව අපි පාවිච්චි කරන්නෙ නැති තරම්.
අළුත් වෙන්න ඔබටත් පුළුවන්. පහුගිය වසර කිහිපයම අපි අපේ රටේ බොහෝ ආයතනවල රට පුරා විහිදුනු ශාඛා වල සම්මන්ත්‍රන වැඩ මුළු පවත්වමින්, ඒ ආයතන වල අරමුණු දිනා ගන්න උපකාරි උනා.
යුනි ලිවර්, සන්ටෙල්, වගේම හයිඩ්‍රාමනි, Eagal Insurance, US Aid, IFRC, නෙත්FM, හිදෙල්ලන තේ ෆැක්ට්‍රියටත් තව ආයතන ගනනාවකටත් අපි ගියා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සිය ගනනාවක වැඩ මුළු පැවැත්තුවා. පාසැල් 400ක, විශ්ව විද්‍යාල 6ක වැඩ මුළු පැවැත්වුවා. උතුරු නැගෙනහිර පළාත් වල ගම් ගනනාවක මිනිසුන්ගේ හැකියා වඩවන වැඩ සටහන් පැවැත්වූවා.
අපේ මිළ ගනන් බොහොම සාධාරනයි. ඔබ බලාපොරොත්තු වෙන අරමුණ ළඟා කරන්න බැරි උනොත් අපි මුදල් ආපහු දෙනවා.
2011 ඔබේ ජීවිතයේ, ඔබේ
ආයතනයේ නව පිබිදීමක් ලබා ගන්න පුළුවන් ශක්තිමත්ම වසරයි. ඔබ ඒ පිබිදීම උපයා
ගත යුතුයි. ඒ සඳහා ඔබේ මානව සම්පත පුහුණු කරන්න අලුත් වැඩසටහනක් කරමු. ඔබට
උපකාරි වෙන අලුත් වැඩසටහන් අපි ළඟ තියනවා. කතා කරන්න අපිට 0773 658 658 /
0713 658 658. එහෙමත් නැත්නම් අපිට SMS එකක් එවන්න.අපි කතා කරන්නම්.
ජය වෙවා!