Category Archives: Vedio Stories

දරුවෙක් පිළිසිඳ ගන්න කලින් කළ යුතු පිළිවෙත්

ඕනිම දෙමාපිය යුවලකට තමන් කැමති ලෙස දරුවෙක් නිර්මාණය කර ගන්න පුළුවන්. දෙමාපියන් දරුවා පිළිසිඳ ගන්න කලින්ම දරුවා නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාව හා ඒ සම්බන්ද විද්‍යාත්මක කරුනු සඳහා මේ සාකච්ඡා ඔබට උපකාරිවේ.

 

මෙහිදී මුලින්ම මේ පිළිබඳව මූලික සාක්ච්ඡාවක් මෙහි ඇතුලත් වෙනවා.

https://www.youtube.com/watch?v=GlL6h66IJEU

මේ විඩියෝ පැයක කාලයක් ගත වෙනවා. මෙය බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ජාත්‍යන්තර කාන්තා දිනයේ කළ සාක්ච්ඡාවක් ඇතුලත් වෙනවා. ගර්භණී සමයේ බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරන්න ඔබට කරන්න පුළුවන් හොඳම ක්‍රියා මාර්ග ඇතුලත්. මේ සාකච්ඡාව තුළින් ඔබට කිසිදු වියදමක් යන්නේ නැතිව දරුවා ගේ විශිෂ්ට බුද්ධියක් හදාගන්න පුළුවන්. මෙම කරුණු ක්‍රියාත්මක් කිරීමෙන් ඔබට මානසිකව නිරෝගි දරුවෙක් හදා ගන්න පුළුවන්

 

පළමු කොටස

https://www.youtube.com/watch?v=zjstuAiRcAU

දෙවන කොටස

https://www.youtube.com/watch?v=opt3QoRFtcA

කාත් කවුරුත් නැති උනාම හොඳක් වෙන්න පුළුවන් ද?

සෙල්ලම් කරන්න දරුවන් කවුරුත් කැමතියි. තමන්ගෙ හිත ගත් ක්‍රීඩාවක් තියන කොට ඒක සෙල්ලම් කරන්න කොහොම හරි වෙලාවක් හදාගන්නවා. ලොකු උනාම ක්‍රිකට් ගහන්න, ලොව පූජිත ක්‍රිකට් තරුවක් වෙන්න පුංචි දරුවෙක් හීන මවනවා. ඒත් ඈත ගමක ක්‍රිකට් ජනප්‍රිය නැති කාලයක්. එංගලන්ත කණ්ඩායම ඇවිල්ලා සෙල්ලම් කරනවා බලන්න යන්න හීන මැව්වා. හීනෙ ඉටු කරගන්න බැරි උනා කියලා වැඩේ අත හරින්නේ නැතිව ක්‍රිකට් ක්‍රීඩා පිටියේ එලියට වෙලා අහගෙන හිටියා.

තරඟ නීති හරියටම දන්නෙත් නෑ. ඒත් සෙල්ලම් කරන්න උත්සහ කළා. ක්‍රිකට් ගහන්න බැට් එකක් හොයා ගන්න පුළුවන් උනා. ඒත් ගම පුරාම හෙවුවත් ලෙදර් බෝලයක් නෙමෙයි රබර් බෝලයක් වත් හොයා ගන්න බැරි උනා. අන්තිමේදි ලැබුනු ටික් බෝලෙට ස්තුති කරලා ඒක සෙල්ලමට ගන්න හිතුවා.  ක්‍රිකට් ගහන්න ආස හිතුනම හැමෝම යාළුවන්ට අඬ ගහනවා. මේ පුංචි දරුවත් එහෙම කළා. ඒත් කවුරුත් ආවේ නැහැ. සියළුම අභියෝග ආශිර්වාදයක් වෙන්න නම් අපි මොකක්ද කරන්න ඕනි. අහන්න මේ ක්‍රිකට් ලොව සුපිරිම තරුව ගැන මේ කතාව.     

Sanath Gamage Story about Sir Donald Bradman. Visit Dinuma Chanel. Sinhala inspirational story. Lessons and Thames  Sports, spirit, Cricket, Determination, Success,  සනත් ගමගේ සනත් සාර්තකත්වය ආලෝකය ජය කතා උත්සහය වීර කතා චරිත කතා

අවුරුදු නැකතට අළුත් සිහිනයක් අල්ලමුද???

ඔයාගෙ හිත හොඳටම සතුටින් බලාපොරොත්තු වලින් පිරෙන මොහොතක් තමයි අවුරුදු නැකත. හොඳම වෙලාවක, නැ පිරිවර වටකරන්, කැවිලි පෙවිළි පිරිලා, අළුත් ඇඳුම් ඇඳන් තව මොනාවද ඔබට ඕනැ කරන්නේ අළුත් හීනය නැකතට පටන් ගන්න. අවුරුද්දකට එකම සැරයක් එන හොඳම නැකත. කිරිත් උතුරවලා.

අවුරුදු නැකතට හීන ලියන එක මම පටන් ගත්තේ මීට අවුරුදු තිස් හතරකට කලින්. ඒ ලියපු හුඟාක් හීන ආකර්ෂණයේ නීතිය මගේ ජීවිතයේ ලබා දීලා තියෙනවා. ගිය වසරේ ලියපු හීන හතෙන් පහක්ම ඉටු වෙලා. ඒ හිඳාම මම හිතුවා ඔයාත් එක්ක මේ රහස බෙදා ගන්න. 2013 සිංහල අළුත් අවුරුද්ද ලබන කොට ඔයාට කියන්න පුළුවන් වේවි ඔයා මේ දකින සිහිනය ඇත්තක් කර ගත්ත බව. ඔයාට  සතුටක් දැනේවි ඒ ගැන.

මම මේ ක්‍රමය ඉගෙන ගත්තෙ ඒ කාලෙ තිබුන එකම විද්යුත් මාධ්‍ය වුන ගුවන් විදුලි වැඩසටහනකින්න්. මම කීප වතාවක්ම මේ ගැන ගුවන් විදුලියේ කියලා හොයන්න උත්සහ කළා ඒ කවුද කියලා. ඒත් හොයා ගන්න බැරි උනා. සුමනදාස සමරසිංහ මැතිතුමාගේ පොත් මම කියවලා තිබුනු නිසා ඒ මූලධර්ම මට මතක තිබුනා. එදාත් මම ඇහුවේ පරණ අවුරුදු දවසේ රැ. අදත් රැ මම මේ ගැන ඔයාට කියනවා.

හොඳයි! අපි වැඩේට බහිමු. තනියම කරන්න. ඔබ අදහන ආගම ඉටු දෙවියන් සිහි කරලා පුන්‍ය කාලයට කලින් කොලේකුයි පෑනකුයි ගන්න. ලබන අවුරුද්ද ඇතුළත ඔයාට ඉටු කර ගන්න ඕනි හීන හතක් ගැන හිතන්න. ඔයාගේ අධ්‍යාපනය, මිළ මුදල් ගැන, රැකියාව ගැන, පවුලේ ගැන තියෙන හීන, ගමන් බිමන්, ඔයා හිතන ජයග්‍රහන ගැන හිතන්න. හැබැයි මේ ඉලක්ක සේරම ඔයාගෙ පාළනයේ තියෙන ඒවා වෙන්න ඕනි.

ඔයාගේ පාළනයෙ නැති දේවල් ඔයාගේ හීන කරගත්තාම ඔයා ආතතියට පත් වෙන්නත් පුළුවන්. කෙනෙකුගේ කැමැත්ත ඔයාට ගන්න එක ඔයාගෙ පාළනයෙන් පිට තියෙන දෙයක්. හැබැයි ඔයාගෙ ආදරය ප්‍රකාෂ කරන එක ඔයාගෙ පාළනයෙ තියෙන දෙයක්. හොඳට ඉගෙන ගන්න එකයි, විභාගෙ හොඳට ලියන එකයි ඔයාගෙ පාළනයෙ තියෙන්නෙ. ඒත් විභාග ප්‍රථිපළ ඔයාගෙ පාළනයෙ නෙමෙයි. ඔයාගේ ආදායම දෙගුන කර ගන්න එක ඔයාගෙ පාළනයෙ තියෙන්නේ.හැබැයි පඩි වැඩිකර ගන්න එක ඔයාගේ පාළනයෙ නෙමෙයි තියෙන්නේ.

දැන් මේ හීන හැබෑ වුන හැඟීමෙන් ඒ විදිහට ලියන්න. අපි උදාහරණ කීපයක් ගනිමු. 2013 සිංහළ අවුරුද්ද දවසෙ රුපියල් ලක්ෂ 5ක් වියදම් කරලා මම ගත්තු ඉඩමෙ අළුත් පොල් පැල හිටෙවුවා. බලන්න. හීනය ඉඩම ගන්න එක. ඒත් ඒක ලිවුවේ ඒ හීනෙ හැබැ කරගෙන තියෙන විදිහට. හරියට පොල් පැළ හිටුවන එක තමයි ලොකුම ඉලක්කය වගේ. මේ හීන සතුටින් ලියන්න. වාක්‍ය ටික හදා ගෙන තියා ගන්න ලස්සන කොලේකට ගන්න අවුරුදු නැකතට ලියා ගනිමු.

අවුරුදු නැකතට අළුත් පිබිදීමකින් හීන මවන්න ලබන අවුරුද්ද ඔයා හිතන හීනය ඉටු වෙලා තියෙන විදිහ. අපි ඉසුරෙන් පිරුනු ජීවිතයක ලිපි පෙළෙන් ඔයාගෙ හීනය ලියන විදිහ කියලා දෙන්නම්. ඔයාගේ හීන කාටවත් පෙන්වන්නේ නැතුව හංගන්න. ඒ කොලේ ආයෙත් බලන්නේ ලබන අවුරුද්දේ පරණ අවුරුද්ද දවසේ.

ඔයාගේ ඉසුරුමත් ජීවිතයක හීන ඉටු කර ගන්න පුළුවන් ලස්සනම වාසනාවන්තම සිංහළ දෙමළ අළුත් අවුරුද්දකට සුභ පතනවා.

මේ ගැන වැඩිදුරටත් කතා කරපු නාලිකාවෙන් විකාශය වූ 7වෙනි පැය වැඩසටහන මෙතනින් බලන්න පුළුවන්. 

ඉසුරු මත් ජීවිතයක රහස් 1 සහ ඉසුරු මත් ජීවිතයක රහස් 2 ලිපි කියවන්න.

ගමන වෙනස් කරවන දරුවාගේ අභිමානය

ඔබේ දරුවාගේ ස්වයං ප්‍රථිරූපයට හානි වෙන්න තියන්න එපා. අකුරට දස්කම් දක්වන්නේ නැතිකම සමහර විට ඩික්ස්ලෙක්සියා රෝගය වෙන්නත් පුළුවන්. ඒක අඳුරගන්න. බලන්න මේ කතාව. දරුවා අඳුන ගැනීම දෙමාපියන්ගේ ලොකුම වගකීම.

බ්‍රැඩ්මන් ගේ දුක නිසා වානේ පන්නරය ලැබූ හැටි

දුක් විඳින්න නියම තියෙන්නේ වානේ වගේ සවිමත් වෙන්නමයි. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් කියන පුංචි කොල්ලා ක්‍රිකට් ලෝකේ වීරයෙක් වුනේ බෝලයක් වත් ගන්න විදිහක් නැතුව. ඔහුට තමන් එක්ක එකට් සෙල්ලම් කරන්න කිසිම කෙනෙක් හිටියේ නෑ. තිබුනේ පොඩි ටික් බෝලෙකුයි, රවුම් තප්පෙකුයි විතරයි.ඒත් ඔහුගේ ගමන එන්න පුළුවන් වුනේ නොතිත් ආශාව නිසාමයි.

Sanath Gamage Sarasith
Dinuma

Sanath Gamage
Human Skills Development Specialist

2007 අවුරුද්දේ හරිම අපූරු සිද්දියක් වුනා. බ්‍රිතාන්‍යයේ පැවැත් වුනා ‘ බ්‍රිටින් ගෝට් ටැලන්ට්ස් ‘ කියලා තරගයක්. තරග කරුවෝ හුගක් ඇවිත් හිටියා තරගයට. ලස්සන ඇදුම් පැළදුම් වලින් සැරසුනු තරග කරුවෝ බොහෝ දෙනෙක් අවා. මේ තරගය එච්චරකටම ප්‍රසිද්දයි. දිනුවොත් එක රැයෙන්ම මුලු බ්‍රිතාන්‍යයම එයාව අදුර ගන්නවා. අනික ගායකයෙක් වෙන්න අවස්ථාවක් තියෙනවා. රැජින ඉදිරියේ ප්‍රසංගයක් පවත්වන්නත් වරම් ලැබෙනවා.

සාර්ථක වාහන නිශ්පාදකයා සහ ආරම්භකයා කාල් බෙන්ස්………

අසාර්ථකත්වයේ සංකේතය වූ කර්මාන්තය තම පෙම්වතියගේ උදවුවෙන් යලිත් ගොඩ නැගූ, අවුරුදු දෙකෙන් පියා අහිමි වූ, සාර්ථක වාහන නිශ්පාදකයා සහ ආරම්භකයා කාල් බෙන්ස්………

Sanath Gamage reminds story of Benz. In 1885, German mechanical engineer, Karl Benz designed and built the world’s first practical automobile to be powered by an internal-combustion engine. On January 29, 1886, Benz received the first patent (DRP No. 37435) for a gas-fueled car. It was a three-wheeler; Benz built his first four-wheeled car in 1891. Benz & Company, the company started by the inventor, became the world’s largest manufacturer of automobiles by 1900.

රොබින් දූපතින් නිදහස් වු සිරකරුවෙක්

සුදු අධිරාජ්‍යයවාදී පාලනයට විරුද්ධව අවුරුදු 27 ක් රොබින් දූපතින් සිරකරුවෙක් නිදහස් වුණා. ඔහුට ආදරය කරපු ලක්ෂ 5ක ජනතාව… ඔහුගේ කටහඩ අහන්න ඔහුව පිළිගන්න සැරසුනේ මෙහෙමයි.

Sanath Gamaghe memorize the event.

Nelson Mandela’s time in prison, which amounted to almost 27 years, was marked by many small and large events which played a crucial part in shaping the personality and attitudes of the man who was to become the first President of a democratic South Africa. Many fellow prisoners and warders influenced him and he, in his turn, influenced them. While he was in jail his mother and son died, his wife was banned and subjected to continuous arrest and harassment, and the liberation movement was reduced to isolated groups of activists.

පාසලෙන් එළවපු නිපැයුම් කරු

ඉගෙන ගන්න බෑ කියලා මාස 3 කින් පාසලෙන් එලෙව්වා. ඒක ඔහුගේ චින්තනය නිදහස් කළා. ලෝ සුපිරිම නිමැයුම් කරු.. ජීවිතේ හැම බිද වැටීමක්ම සුභවාදී පැත්ත දැක්කා..

Thomas Alva Edison (February 11, 1847 – Oct. 18, 1931) was an American inventor who, singly or jointly, held a world record 1,093 patents. In addition, he created the world’s first industrial research laboratory. Sanath Gamage presents this great inverter

Thomas Alva Edison inventor of the Incandescent Light Bulb and The Phonograph Player Thomas Edison was 12 years old when he begun printing his own weekly tabloid newspaper which he named The Grand Trunk Weekly! Thomas Edison was at the ripe old age of 10 when he set up his own laboratory in the basement of his home. Thomas Alva Edison developed the flat disc, created the first fireside record player! His other inventions include searchlight, talking doll, dc alkaline batteries and then he made the electric car. Now in this time of the 21st century the electric automobile has become a part of our everyday life! It was Thomas Edison who encouraged his close friend Henry Ford to get into motor car manufacturing! Both Thomas Edison and Henry Ford was more than just friends; they were more like blood brothers!

වෝල්ට් ඩිස්නි ගේ කකුළ කාපූ මීයාව ලෝ පූජිත කළ කතාව

දෙමාපියන් වියෝ වුවා. අමාරු කම් දැනුනා. පුංචි කලේ ඉදලම විනෝදෙට කරපු විකාර රෑපී චිත්‍ර එකතු කරන් රස්සාවාක් හොයන් ගියා. ඔහුගේ කකුල කන්න ආපු මීයා ඔහුව ලෝක පූජිත් චරිතයක් කළා.

Story of Walt Disney. Try to imagine a world without Walt Disney. A world without his magic, whimsy, and optimism. Walt Disney transformed the entertainment industry, into what we know today. He pioneered the fields of animation, and found new ways to teach, and educate. Sanath Gamage talks about his story

ඔෆ්රා වින්ෆ්‍රි – ලොව බලවත්ම කාන්තවන් 5 දෙනා අතරට

අම්මා, තාත්තා කවුද දන්නේ නෑ. හිඟන්නන්ගෙන් කෑමක් ලැබෙන්නේ නැති වුනාම හොරකම් කළා. අද ලොව බලවත්ම කාන්තවන් 5 දෙනා අතරට ආ අසාමාන්‍ය කතාව. ඇය ඔෆ්රා වින්ෆ්‍රි

ඔබේ සීමාව කොතනද? ස්වයං ප්රතිරූපයට ඔබේ අනාගතය වෙනස් කරන්න පුළුවන්. බලන්න මේ කතාව. Sanath Gamaghe Talks about Oprah Winfrey. How a 16 year old drug addicted raped girl won her life. Her world changed for the worse at age six, when she was sent to Milwaukee to live with her mother, who had found work as a housemaid. In the long days when her mother was absent from their inner city apartment, young Oprah was repeatedly molested by male relatives and another visitor. The abuse, which lasted from the ages of nine to 13, was emotionally devastating. When she tried to run away, she was sent to a juvenile detention home, only to be denied admission because all the beds were filled. At 14, she was out of the house and on her own. By her own account, she was sexually promiscuous as a teenager. After giving birth to a baby boy who died in infancy, she went to Nashville, Tennessee to live with her father.

අවුරුදු 65 දී තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරනවාද?

මහජන පිං පඩියෙන් ජීවත් වෙනවාද..? තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරනවාද? අවුරුදු 65 දී ලෝකේ වේගවත්ම ආහාර ජාලය ඇරඹූ සීයාගේ කතාව.
Sanath Gamage talks about history of KFC. You can think about your retirement.
dinuma.com

ලොව මවිත කරපු ලොව ජනප්‍රියම ගායකයා. Born to Win Dare to believe your self

මිනිස්සු කොපමණ සිනහ සුනත් තමන් පිළිබද විශ්වසය වැඩිකරගත් ගොත කොල්ලෙක් මුළු බ්‍රිතාන්‍යයම කනපිට පෙරලුවා කියන එක…. ඒකත් එක ඔපෙරාවක්. ලොව මවිත කරපු ලොව ජනප්‍රියම ගායකයා.
Story of Paul Potts. Sanath Gamage presents a true story of a real star.
dinuma sarasith

විල්මා රුඩොල්ෆ්.

කවදාවත් ඇවිදින්න බැහැයි කිවුව  මතය නිවැරදි. ඒ ඈ ඉපදුනේ දුවන්නම නිසා. ලෙඩ ඇදේ සිට ඔලිම්පික් රන් පදක්කමක් දක්වා ගිය විශ්මය ජනක රෑප සටහන් පෙළ… විල්මා රුඩොල්ෆ්.
Wilma Rudolph Story by Sanath Gamage.